Wednesday, June 3, 2020

10 ‍ශ්‍රේණිය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - 4 වන පාඩම - තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය - තාර්කික ද්වාර (Logic Gates) මාර්ගගත පැවරුම (Online Assignment) - අංක 03

මාර්ගගත ඇඟයීම ලබා ගැනීම සඳහා මෙම සබැඳියෙන් යන්න :- 

10 ශ්‍රේණිය සඳහා - https://classroom.google.com/u/0/c/MTA4OTEwMjExMjI0/a/MTA5NTc5MzU2NDk5/submissions/by-status/and-sort-last-name/all පන්ති කේතය (Class Code) ලෙස oxj5m4f දෙන්න.

11 ශ්‍රේණිය සඳහා -https://classroom.google.com/u/0/c/MTA4OTM1NTg2ODkw/a/MTA5MTMxNzkzMTU0/submissions/by-status/and-sort-last-name/all පන්ති කේතය (Class Code) ලෙස aj3cayf දෙන්න.



  • මෙම මාර්ගගත ඇඟයීම (Online Assessment) පිළිබඳ ඔබේ අදහස් පහතින් දක්වන්න. ඉදිරි පාඩම් ඉදිරිපත් කිරීම සඳහා එය ප්‍රයෝජනවත් වනු ඇත.

Monday, May 25, 2020

11 ‍ශ්‍රේණිය - 2 වන පාඩම - තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය - මාර්ගගත පැවරමක්ද සහිතව (Online Assignment)

තොරතුරු පද්ධති සංවර්ධන ක්‍රියාවලිය

තොරතුරු පද්ධති සංකල්පය

පද්ධතියක් යනු කුමක් ද?
පද්ධතියක් යනු යම් පොදු අරමුණක් සාක්ෂාත් කර ගැනීමට නිරන්තර අන්තර් ක්‍රියාකාරිත්වයෙන් යුතු සංඝටක සමූහයක එකතුවකි.


පද්ධතියක මූලික සංඝටක

පද්ධතියක් මූලික ක්‍රියාවලි තුනකින් සමන්විත වේ.
1. ආදානය
2. ක්‍රියාවලිය
3. ප්‍රතිදානය

Thursday, May 14, 2020

04 වන පාඩම - තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය - බුලීය ප්‍රකාශනයට අදාළ තාර්කික පරිපථ නිර්මාණය - මාර්ගගත පැවරමක්ද සහිතව (Online Assignment)

බුලීය ප්‍රකාශනයට අදාළ තාර්කික පරිපථ නිර්මාණය

1. පහත බූලීය ප්‍රකාශනවලට අදාළ සංඛ්‍යාංක පරිපථය ඇඳ අදාළ සත්‍යතා වගු ගොඩනගන්න.

(a) A+A.B

(b) A.(A+B)

(c) (A+B).(A.B)

            (d) (A+B).(A.C)

Friday, May 8, 2020

තාර්කික ද්වාර (Logic Gates) සමග මාර්ගගත ඇඟයීම (Online Assessment)


  • මාර්ගගත ඇඟයීම ලබාගැනීම සඳහා මෙම  පෝස්ටුවේ (Post) අවසානයට යන්න.
  • මෙම පාඩම් කොටසට අදාළව මා මෙහෙය වූ මාර්ගගත පන්තියේ (Online Class) පටිගත කළ වීඩියෝ දර්ශන පහත සබැඳි වලින් ගොස් යූ ටියුබ් (You Tube) හරහා නැරඹිය හැකිය.
  • පළමු කොටස (Part 01) - https://www.youtube.com/watch?v=vT0hBF3O1mo
  • දෙවන කොටස (Part 02) - https://www.youtube.com/watch?v=_fZEi_82w-g

4 - තාර්කික ද්වාර සමග බූලීය වීජ තර්කය
තාර්කික ද්වාර
ද්විමය සංඛ්‍යා අනුසාරයෙන් යම් යම් තර්ක තත්ත්ව ගොඩ නැංවීමටත් ඒ අනුව යම් යම් තීරණ ගැනීමටත් හැකි වන පරිපථ තාර්කික පරිපථ (Logic Circuits) ලෙස හැඳින්වේ. පරිගණකයක් සෑදී ඇත්තේ සංකීර්ණ සංඛ්‍යාංක පරිපථ රාශියක එකතුවෙනි. මෙම ඉලෙක්ට්‍රොනික පරිපථ නිර්මාණය කොට ඇත්තේ තාර්කික ද්වාර නැමැති මූලික තාර්කික පරිපථ රාශියක් අවශ්‍ය පරිදි එකිනෙකට සම්බන්ධ කිරීමෙනි.
මධ්‍ය සැකසුම් ඒකකය සෑදී ඇත්තේ තාර්කික ද්වාර අතිවිශාල සංඛ්‍යාවක් එකතුවීමෙනි.

පරිගණක වල භාවිත කරන කේත ක්‍රම (Coding Systems)

පරිගණක වල භාවිත කරන කේත ක්‍රම (Coding Systems)- මාර්ගගත ඇඟයීම (Online Assessment) - විවරණ සහිතව - 10 ශ්‍රේණිය - තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - 3 වන පාඩම

ඇඟයීමට ප්‍රවේශ වීම සඳහා මෙම ලින්ක් එකෙන් යන්න -: https://forms.gle/d9nd8msPEKKBtxdGA

දත්ත ආචයන ධාරිතාව ඇගයීම (විවරණ සහිතව)

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - 10 ‍ශ්‍රේණිය - 3 පාඩම 
  දත්ත ආචයන ධාරිතාව ඇගයීම (විවරණ සහිතව)
මෙම මාර්ගගත ඇඟයීමට පිවිසීමට මෙම සබැඳියෙන් යන්න :-  https://forms.gle/RDh9dv7HigwYci2u7

Thursday, May 7, 2020

සංඛ්‍යාපාද මාර්ගගත ඇඟයීම (Online Assignment)

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය - 10 ‍ශ්‍රේණිය - 3 පාඩම - සංඛ්‍යාපාද ඇගයීම 

මාර්ගගත ඇඟයීමට (Online Assignment) ප්‍රවේශ වීම සඳහා මෙම ලින්ක් එකෙන් යන්න -: https://forms.gle/AhZPn1FwdsQoh2KB7