බුලීය ප්‍රකාශනයට අදාළ තාර්කික පරිපථ නිර්මාණය
1. පහත බූලීය ප්‍රකාශනවලට අදාළ සංඛ්‍යාංක පරිපථය ඇඳ අදාළ සත්‍යතා වගු ගොඩනගන්න.
(a) A+A.B
(b) A.(A+B)
(c) (A+B).(A.B)
(d) (A+B).(A.C)
(d) (A+B).(A.C)
පිළිතුරු :-
(a)
(b)
(c)
(d) (A+B).(A.C)
2. පහත සංඛ්‍යාංක පරිපථවලට අදාළ බූලීය ප්‍රකාශන ලියා ඊට අදාළ සත්‍යතා වගු ගොඩනගන්න.
(a)
(b)
(d)
(e)
(f)
පිළිතුරු
(a)
(d)
(e)
බුලීය ප්‍රකාශනයට අදාළ තාර්කික පරිපථ නිර්මාණයට අදාළ මාර්ගගත ඇඟයීම (Online Assignment) ලබාගැනීමට මෙම සබැඳි වලින් යන්න :-
10 ශ්‍රේණිය සඳහා :- https://classroom.google.com/u/0/c/MTA4OTEwMjExMjI0/a/MTA5NTc5MzU2NDg3/submissions/by-status/and-sort-last-name/all පන්ති කේතය (Class Code) ලෙස oxj5m4f දෙන්න.
11 ශ්‍රේණිය සඳහා :- https://classroom.google.com/u/0/c/MTA4OTM1NTg2ODkw/a/MTA5NDkxODY5NTM4/submissions/by-status/and-sort-last-name/all පන්ති කේතය (Class Code) ලෙස aj3cayf දෙන්න.
- මෙම පාඩම හා මාර්ගගත ඇඟයීම (Online Assessment) පිළිබඳ ඔබේ අදහස් පහතින් දක්වන්න. ඉදිරි පාඩම් ඉදිරිපත් කිරීම සඳහා එය ප්‍රයෝජනවත් වනු ඇත.
thanx sir
ReplyDeleteU welcome!
DeleteThank you sir .great help.
Delete